
අප ගන්නා ආහාර පලමුව මුඛයේදී, අනතුරුව බඩවැල් ඔස්සේ ගොස්, පසුපස මාර්ගයෙන් ඉවත්වෙයි. මින් මුඛය සහ පසුපස මාර්ගය අපගේ මනසින් පාලනය කල හැකි වුවද බඩවැල් මනසින් පාලනය කල නොහැක. එසේනම් එම කාර්යභාරය කරනුයේ මොලය මගින් පමණක් බවත් සිතට එහි කලහැකි යමක් නොපවතින බවත් පිලිගැනිමට සිදුවෙයි.
1:22 AM