This comment has been removed by the author.
අමෙරිකාවේ තරුණියක් පිහියෙන් ඇන මරා දැමුණා. පසුව ඇගේ හදවත වෙනත් තරුණියකට බද්ධ කළා. ශල්‍යකර්මයෙන් පස්සේ එම තරුණියට හදවතේ මුල් අයිතිකාරියට පිහියෙන් ඇන මරා දැමූ මිනීමරුවා සිහිපත් වෙනවා. ඇය කරන විස්තරයට අනුව මිනීමරුවා අල්ලා ගන්නවා.ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? ස්මරණයක් පවත්වාගෙන යන්න හදවතට පුළුවන්ද? අපි හිතන්නේ මතන්නේ හදවතින් ද? හදවත ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගන්න ආකාරයට ලේ පොම්ප කරන මධ්‍යස්ථානයක් පමණක් නොවේද?
This comment has been removed by the author.
ReplyDeleteඅමෙරිකාවේ තරුණියක් පිහියෙන් ඇන මරා දැමුණා. පසුව ඇගේ හදවත වෙනත් තරුණියකට බද්ධ කළා. ශල්‍යකර්මයෙන් පස්සේ එම තරුණියට හදවතේ මුල් අයිතිකාරියට පිහියෙන් ඇන මරා දැමූ මිනීමරුවා සිහිපත් වෙනවා. ඇය කරන විස්තරයට අනුව මිනීමරුවා අල්ලා ගන්නවා.
ReplyDeleteඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? ස්මරණයක් පවත්වාගෙන යන්න හදවතට පුළුවන්ද? අපි හිතන්නේ මතන්නේ හදවතින් ද? හදවත ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගන්න ආකාරයට ලේ පොම්ප කරන මධ්‍යස්ථානයක් පමණක් නොවේද?