4/21/2020

Coronavirus Lifespan on Different Material විවිධ පෘෂ්ඨ මත කොරෝනා වෛරසයෙ සජීවී ආයු කාලය

කොරෝනා වෛරසයට දින 4ක් මුදල් නෝට්ටු මත ජිවත් විය හැකි බව සොයා ගනියි.
උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය ද වෛරස් අංශුවල පැවැත්මට දැඩිව  බලපාන බව නවතම සොය ගැනිම් පෙන්වා දි තිබේ.


  සෙල්සියස් අංශක 4 (ෆැරන්හයිට් අංශක 39) දී වෛරසය පරීක්ෂණ නළයක සති දෙකක් දක්වා පැවති අතර.  උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 (ෆැරන්හයිට් අංශක 99) දක්වා වැඩි කළ විට එහි ආයු කාලය එක් දිනක් දක්වා පහත වැටුණු  බව පර්යේෂකයන් නිරීක්ෂණය කර ඇත.


https://www.businessinsider.com/coronavirus-covid19-pandemic-scientific-facts-learned-since-outbreak-2019-2020-4


No comments:

Post a Comment