5/07/2020

හමු වී නැතත්, හිතවත් මැකෝ තුමා වෙතටයි.



ඔබතුමාගේ පුතා රට ඉඳල ලංකාවට අපු එකත් රටේ ලොකු නිව්ස් එකක් වෙලා තොයෙනවා දුටිමි. ඒකත්  අපේ ජනයාට විවේචනය කරන්න හොද නිව්ස් එකක් වී අ ඇත. අපේ රට වෙනස්ය. අපිට අනෙක් රටවල් ගැන විවේචන වලට වඩා  ඇත්තේ අපි අපි ගැනම විවේචනය.

ඉතාලි ගොස් සිට පැමිණි  අපේම අය අපි විවේචනය කලෝය. දැන් එංගලන්තයෙන් ගොඩ බාපු අයද අපිට උද්දච්ඡ මෝඩ  හැත්තකි . ඇයි  මැදපෙරදිග ඉන්න ගෘහ සේවිකාවන්, උන්ට  කියන වාදන්  මෙහි ලියන්නට පුලුවන්ද. මම  මේ කියන්න යන්නේ, එහෙව් රටේ ඔබතුමා ගැන මුහුනුපොතේ ලියවෙන දේවල් ගැන ඔයහැටි කම්පා වන්න එපා කියාය.

අපි  මෙම විවේචනය එතනින්  නවතන්නේ  නැත. ඇදිරිනීතිය ඉවත්කළ විට නගරයට එන ජනතාවද මෝඩයන්ය, උන් සෝෂල් ඩිස්ටන්සින් දන්නේ නැත, මාස්ක් එකක් දැමීමේ අවශ්‍යතාවය ද නොදනී. 

කොටින්ම  කියනවනම්, මැකෝ තුමනි, දැන් "තිදෙනෙක්" ගමනක් යනවිට ත්‍රිවිලර් "දෙකක්" හයර් කල  යුතු යැයි  නොදන්නා අමන  ජනතාවක් සිටින රටක ඉපදීම පිළිබදව  පසුතැවෙන, තවත්  ජනතාවක් මේ රට තුල දිවි ගෙවති.

ඇත්ත වශයෙන්ම , මැකෝ තුමනි, මට තියෙන ගැටලුව මෙයයි. රටේ සියලුම කොටස්  වල පුද්ගලයන්ව විවේචනට භාජනය  වන  කල්හි, ඔය කියන  පිරිසිදු, ඥාවන්ත, විවේචක කණ්ඩායම ඉන්නේ මෙම පුංචි රටේ මොන ඉසව්වකද යන්න, මට  සිතා ගත නොහැකිවීමයි . බැරි වෙලාවත් අපි විවේචනය කරගන්නේ අපි අපිවම නම් එය සුළුපටු ප්‍රශ්නයක් නොවේ.

අපේ ආණ්ඩුවද එම ජනතා සිතුම් පැතුම් අනුකරණය කරනවා දැයි වරෙක  මට සිතේ. අනෙක් අතට ජනතාව , ආණ්ඩුවෙඅ පදයට  අනුගත වී තිබෙන්නටද පුළුවන. කෙසේ වුවද ම එසේ කියන්නේ ද , හේතුවක් ඇතිවය.

කොරෝනා පලහිලව්ව අස්සේ, රෝගීන්ට නෝක්කාඩු කියන එකම ආණ්ඩුව මේ යැයි  මට සිතේ. කොරෝනා යනු එක එක පුද්ගලයා ට, එක එක ආකාරයෙන් රෝග ලක්ෂණ පෙන්වන කැත ම කැත  ලෙඩකි. එහෙවි එකේ, කොරෝනා  සැගවුවා   යයි රෝගීන්ට දොස් කීම සදාරණද ? සති දෙක තුනකට පෙර ඇසුරු කල අය  නිවැරදිව විස්තර කිරීම  රෝගියෙක් ගෙන් බලාපොරොත්තු විය හැකිද?  ඒ විතරක් නොවේ, නාවික හමුදාවට කොරෝන බෝ කර ඇත්තේද, අපේම කොටසකි. උන් ආන් බාන් කිරීමට ගොස්ය රණවිරුවන් ලෙඩ වී ඇත්තේ. කෙසේ හෝ   පසු දින , රණ විරුවන්ද, පුර්ව  ආරක්‍ෂිත ක්‍රම, මෙහෙයුම් වලට පෙර අනුගමනය කරන්නට  ලක ලෑස්ති විය. ඇත්තටම , එය මුල සිටම කළා  නම්, අර කුඩ්ඩන් බැනුම් අසන්නට ද සිදුවන්නේ නැත.

මැකෝ තුමනි, ඔබ ජිවත් වන්නේ එහෙව් රටකය, මෙම කොරෝනා පල හිලව්ව නිසා ඇති වන්නට යන ව්‍යවස්ථා අර්බුදය මුලින්ම දුටුවේ ඔබය. ඒ බව දන්වා , ජනාධිපතිට ඔබ  ලියුමක් යැව්වා අපිට අමතක නැත. නමුත් අද, අපේ රටේ සමහරක්ට  අනුව, ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය කලේ ඔබ  තුමාය. එපමණක් නොවේ,  යම් නීතිමය ගැටළුවක් ඇති වූ විට , නීතිපතිගෙන් ඔබ කරුණු විමසීමට තීරණය කිරීමද  , එක පාර්ශවයකට වැරදිය, ඔව්න්ට අනුව එය ඔබගේ  පක්ෂග්‍රාහී වීමකි.  

15 වේ 3 වගන්තිය තම හෘද සාක්ෂියට අනුව කියවා  තේරුම් ගෙන ගිල දමන්නටත් , තම බඩ ගොස්තරය උදෙසා වෙනත් අදහසක් සමාජයට වමරන්නටත් සුදානම්  ,  ජරා ජීර්ණ වූ අශික්කිත මිනිසුන් පිරිසක් අතරය , මැකෝ තුමනි ඔබ , ඔය සේවය කරන්නේ. 

ඔබේ දරුවා විදේශයක සිට මෙරට පැමිණෙන කල, ඔබ ක්‍රියා කල ආකාරය විවේචනය කරන්නේ ද , ඔවුන් මිස අන් කිසිවකු නොවේ . එබැවින් මේ අවස්ථාවේ කණගාටු වීම නිෂ්පල බව ඔබ සිතට ගත යුතුය. ඔබ විශ්‍රාම සුවය ලබා ගැනීමේ බලා  පොරොත්තුවෙන් සිටින බව අපි  දුටිමු. එතෙක් තව ටික දොහක් , විශේෂයෙන්ම, මෙම දුෂ්කර කාල  පරිච්චේදය තුල , ඔබේ සේවය ඉවසීමෙන්  කර ගෙන යන්නට සක්තිය ලැබේවා යැයි  මා වැනි අයගේ පැතුමයි.

ඔබට ජය.

I saw your son returning to Sri Lanka from the country and it has become big news in the country. That, too, has become good news for our people to criticize. Our country is different. We have more criticism of ourselves than we have of other countries.

We were criticized by our own people who had gone and come from Italy. Those who have now landed in England are also seventy arrogant fools to us. Why do housewives in the Middle East write their arguments here? What I am going to say is, do not be so upset about what is written on your face about you in the country.

We will not stop this criticism. People who come to town when the curfew is lifted are also idiots, they do not know social distance, they do not even know the need to put on a mask.

In short, Mr. Mako, now there are other people living in this country who regret being born in a country where there are stupid people who do not know that they have to hire "two" three-wheelers on a trip of "three".

Of course, Mr. Mako, this is the problem I have. When people from all parts of the country are being criticized, I can't imagine what kind of event this small, clever, critical group is in this small country. It is not a trivial matter if we criticize ourselves even when we cannot.

I once wondered if our government was imitating the aspirations of the people. On the other hand, the people may have adapted to the term government. However, that is not the case.

I think this is the only government behind the Corona scandal that calls patients nokkadu. Corona is an ugly disease that affects one person in one way or another. So, is it fair to blame patients for hiding the corona? Can a patient be expected to accurately describe those with whom they have been in contact for two or three weeks? Not only that, but the Corona breed for the Navy is also our own part. They went to ban Ann and the war heroes fell ill. However, the next day, the war heroes were ready to follow the precautionary measures before the operation. In fact, if it had been done from the beginning, you would not have had to listen to that scolding.

Mr. Macau, you live in a foreign country, and you were the first to see the constitutional crisis that would result from this corona fruit compensation. We have not forgotten that you sent a letter to the President informing him of that. But today, according to some in our country, it was you who created the constitutional crisis. Moreover, when there is a legal issue, you decide to consult the Attorney General, which is wrong for one party and according to them it is your bias.

Article 15: 3 You, Mr. Mako, are working among a group of filthy, filthy, uneducated people who are ready to read and understand according to their conscience and to swallow another idea for the sake of their own stomachs.

When your child comes to this country from abroad, no one but they will criticize the way you acted. So you have to keep in mind that worrying is futile at this point. We saw that you are looking forward to retirement recovery. Until then, I hope that people like me will have the strength to persevere in your ministry, especially during these difficult times.

You win.


No comments:

Post a Comment